Wednesday, October 15, 2014

පරිගණක පාඩම් මාලාව අංක 01

පරිගණකය සහ එහි ඉතිහාසය




ඇත්තටම computer එකක් කියන්නේ තනි උපකරණයක් නෙමෙයි. ඔයාලට වැඩිය අනං මනං නැතුව කෙළින්ම කිව්වොත්  computer එකක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන විද්‍යුත් උපකරණයක් .
මේ පරිගණකයට දීර්ඝ ඉතිහාසයක් තියනවා .මීට අවුරුදු 2300 කට ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට ගණන් හදාගන්න උපකරණයක් ඕන වුණා. මේ අතර තමයි චීනය පරිගණක ගණක රාමුව හොයාගත්තේ. මෙන්න මේ සංකල්පයත් එක්ක 1930 දී පළමු program කරපු computer එකක් බිහි වුණා. මේකට vacuum tubes පාවිච්චි කරපු නිසා ගොඩක් විශාල නිසාත් control කරන්න මිනිස්සු හතර පස් දෙනෙක් ඕන වුණා. මෙන්න මේ වීඩියෝ එකත් බලලම ඉතුරු ටික කියවන්නකෝ  1947 transistor හොයා ගත්තු නිසා පරිගණක පුංචියට බිහි වුණා.  INTERNATIONAL BUSINESS MACHINE ( IBM ) සමාගම බිහිවීමත් එක්කම එයාලා personal computer නිර්මාණය කළා. මේකට දාපු os එක තමයි ms dos .1985 windows 1.0 os එක බිහි වුණා. ඉතින් මම පරිගණකයේ ඉතිහාසය ගැන විස්තරාත්මව කියන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කාලයේ භාවිත ක‍ළේ branded pc නිසා මම හිතුවා ඒවා ගැනත් චුට්ටක් කියන්න.

BRANDED PC 

ලොකය පිළිගත්තු ආයතනයකින් ඔවුන්ගෙම quality parts දාලා අපිට  දෙන computers තමයි branded pc  කියලා හඳුන්වන්නෙ. ෙමේ ගොල්ලන්ගෙ parts  ෙහොඳට match කරලා තමයි නිර්මාණය කරලා  තියෙන්න.
 DELL , HP , IBM , APPLE ,THOSHIBA , LENOVE , SAMSUNG , SONY කියන COMPUTERS BRANDED MACHINES වලට උදාහරණයක් හැටියට පෙන්නන්න පුළුවන්.  ෙමේවා අපිට ඕන ඕන විදියට නම් වෙනස් කරන්න බැහැ. එහෙම පුළුවන් ඒවත් තියනවා. අනිත් එක මේවා අශ්ප ගණන්. ඒ වුනාට නියම බඩු. දැන් අපි බලමුකෝ මොනවද මේ ASSEMBLE PC කියන්නෙ කියලා.

ASSEMBLE PC



මේ තියෙන්නේ ASSEMBLE PC එකක්. අපි ගොඩක් දෙනා සල්ලි දීලා වැඩිපුරම ගන්නේ ASSEMBLE PC තමයි. ගානත් අඩුයි නේ. එක එක BRAND වල කොටස් එකතු කරලා හදාගත්තු COMPUTERS තමයි අපි ASSEMBLE COMPUTER හැටියට හඳුන්වන්නේ.  

දැන් අපි බලමු  COMPUTER එකක මූලික කොටස් මොනවද කියලා පින්තූරයකින්.


                                                                        
කම්පියුටර් එකක් කියපු හැටියෙන් අපිට මතක් වෙන්නේ SYSTEM UNIT , MONITOR ,KEY BOARD , MOUSE ,SPEEKERS , UPS  යන කොටස්.  SYSTEM UNIT එකේ තියන විශාලම PART එක ගැනයි දැන් මං ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි MOTHER BORD එක

MOTHER BOARD  ( මච් පුවරුව )



මච් පුවරුව නැතුව නම් කිසිම DEVICE එකක් වැඩ කරන්නේ නැහැ. අපේ SYSTEM එකේ තියන විශාලම PRINTED CIRCUIT BOARD එක තමයි MPTHER BORAD එක කියන්නේ. මේ මච් පුවරුවේ ප්‍රධාන වශයෙන් අපි දැනගත යුතු කොටස් කිහිපයක් තියනවා . එවා තමයි..
* PORT
* SLOTS
* PROCESSOR SOCKET
* MEMORY SLOT
 මේවා පිළිබඳව විස්තර මං ඊළඟ ලිපියෙන් සඳහන් කරන්නම්.. බැලුවට මදි කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලට බුදු සරණයි...... 






3 comments:

Archaeology Letters said...
This comment has been removed by the author.
wajira kumuduni said...

Thanx this lesson

wajira kumuduni said...

Thanx this lesson

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili